| |
| |
මන්ත‍්‍රී ගාමිණි ජයවික‍්‍රමගෙන් ඇමති මෛත‍්‍රීට අභියෝගයක් |
|
|
2012-08-19
[චිරාන් ජීවන්ත ධර්මසේන]
එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කළ අභියෝගය භාර ගන්නැයි එම පක්‍ෂයේ ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් අද ඉල්ලා සිටියා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි. පව් කළ පුද්ගලයා මරණ මංචකයේ දී කළ පව් සිහි කරන්නාක් මෙන් මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ද සිහිවිකල් වී අදහස් දක්වන බවයි ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා එහිදී කියා සිටියේ. අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ආයූෂ අවසන් වී ඇති බව ද මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
|
|
| |
|
|
|
|
|
|
|