| |
| |
හෙරොයින් ලග තබා ගත් දෙදෙනකු අත්අඩංගුවට |
|
|
2012-08-19
[චිරාන් ජීවන්ත ධර්මසේන]
හෙරොයින් ලග තබා ගත් පුද්ගලයින් දෙදෙනකු ගල්කිස්ස ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප‍්‍රකාශ කළේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 39 ක් සොයා ගත් බවයි. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් ගල්කිස්ස පොලිසියට භාර දී තිබෙනවා.
|
|
| |
|
|
|
|
|
|
|