| |
| |
වැල්ලවත්තේ එකම පවුලේ තිදෙනා ඝාතනය කළේ දැයි සැකයක් |
|
|
2012-08-19
[රංජිත් රාජපක්ෂ]
වැල්ලවත්ත, රාමක‍්‍රිෂ්ණ මාවතේ නිවසක තිබී හමුවුණු මළ සිරුරු 03 සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ මළ සිරුරු තුන කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර ඇති බවයි. මළ සිරුරු තුන් සම්බන්ධයෙන් වන මූලික විමර්ශන කටයුතු මේ වන විට සිදුකර තිබෙනවා. ඒ අනුව, මෙය ඝාතනයක් විය හැකි බවටයි සැකපළ කෙරෙන්නේ.
මේ අතර මියගිය පුද්ගලයන් පදිංචි හැටන් කොටගල ප‍්‍රදේශයේ අසල්වාසී නිවසක කාන්තාවක් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.
|
|
| |
|
|
|
|
|
|
|