| |
| |
විදුලි සේවකයන් මැදියම් රැයේ සිට වර්ජනයේ |
|
|
2012-07-03
[හෙරල් සේනාධීර]
අද මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා ප‍්‍රකාශ කළේ වැටුප් විෂමතා ඉවත්කර ගැනීමේ අරමුණින් මෙම වර්ජනය ආරම්භ කරන බවයි. වර්ජන කාලසීමාවේදී විදුලි බිඳවැටීමක් සිදුවුවහොත් එය යථා තත්වයට පත් කිරීමක් සිදු නොවන බවයි රංජන් ජයලාල් මහතා ප‍්‍රකාශ කළේ.
|
|
| |
|
|
|
|
|
|
|