ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබාගත් හිමිනම අපවත් වෙයි     සෞදියේදී ශ‍්‍රී ලාංකික කතකට දිවි එපා වෙයි     වෙසක් සතියෙන් පසු විදුලි බිලට එරෙහි සටන යළි කරලියට     ගිනි තබා ගැනීම පිටුපස දේශපාලන පසුබිමක්     ගව ඝාතනය වහාම තහනම් කරන්න
 
 

වතුර භාජනයේ මාරයාට බිළිදෙකු බිලි

 
2012-06-14

[කුෂාන් ජයවර්ධන]
වතුර පිර වූ භාජනයකට වැටීමෙන් ගල්නෑව ගලටබැඳියාව ප‍්‍රදේශයේ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වුණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ නිවුන් දරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි. දරුවාගේ මව  අනෙක් නිවුන් දරුවාට මව් කිරි ලබාදෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. මියගිය දරුවා සබන් කැබැල්ලක් ලබාගැනීම සඳහා අදාළ වතු පිරවූ භාජනයට බැස ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ. එම අවස්ථාවේදී දරුවා දියේ ගිලී තිබෙනවා. ප‍්‍රතිකාර සඳහා ඔහු දරුවා නෑගම්පහ ග‍්‍රාමීය රෝහලට ඇතුළත් කෙරුණා. එහෙත්, එහි වෛද්‍යවරු නොමැති වීම හේතුවෙන් දරුවා ගල්නෑව මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා. එහිදී දරුවා ජීවිතක්ෂයට පත්වුණා. 






  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
 

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
83.41% 
  නැත
 
16.58%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks