තොරණ සහ වෙසක් කලාප නැරඹීමට මහා සෙනඟක්
සම්බුදු තෙමඟුල සමරමින් රටපුරා ඉදිකර ඇති තොරණ සහ වෙසක් කලාප නැරඹීම සඳහා විශාල පිරිසක් ඊයේ රාත‍්‍රියේ පැමිණි බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. දන්සැල් ආශ‍්‍රිතවද විශාල පිරිසක් රැස්ව සිටින ආකාරය කොළඹ නගරය පුරා නෙත් නිවුස් කණ්ඩායම ඊයේ රාත‍්‍රි |
|
|
|
වෙසක් සිරියෙන් රටම බබලයි
ප‍්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සම්බුදු තෙමගුල සමරා අද දිනයේ රටපුරා වෙහෙර විහාරස්ථානවල පිංකම් රැසක් සිදුකෙරුණා. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. අනුරාධපුර, කැළණිය, කළුතර, ගාල්ල සහ මාතර ඇතුලූ දිවයින පුරා |
|
|