| |
| |
බස් රථ අනතුරකින් 06කට තුවාලයි |
|
|
2012-09-16
[සමත්න කුමාර]
ගාල්ල දඩල්ල ප‍්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්විමෙන් පුද්ගලයින් 06 දෙනකු තුවාල ලබා තිබෙනවා. වන්දනා නඩයක් ගමන් කළ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
|
|
| |
|
|
|
|
|
|
|