| |
| |
අනුරාධපුර මහවිලච්චියේ ගින්නක් |
|
|
2012-08-19
[චිරාන් ජීවන්ත ධර්මසේන]
අනුරාධපුර මහවිලච්චිය, අශෝකමාලාගම ප‍්‍රදේශයේ රක්‍ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර මහතා පැවසුවේ පවත්නා වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි සුලං හේතුවෙන් ගින්න පැතිර යමින් තිබෙන බවයි. ප‍්‍රදේශවාසීන් සහ ආරක්‍ෂක අංශවල සහය ලබා ගනිමින් ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි සරත් ලාල් කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.
|
|
| |
|
|
|
|
|
|
|