අයිස් වැස්සක්
[සමන් පාලිත නානායක්කාර/නිෂාන් ද සිල්වා] බණ්ඩාරවෙල ප‍්‍රදේශයට අද පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලූණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විනාඩි 05 ක් පමණ එම වැස්ස පැවති බවයි.